Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්ඉන්ධන ගන්න වාහන අංකයේ අවසන් ඉලක්කමට අනුව වෙන්කල දින මෙන්න

ඉන්ධන ගන්න වාහන අංකයේ අවසන් ඉලක්කමට අනුව වෙන්කල දින මෙන්න

රජය විසින් අලුතින් හඳුන්වා දී ඇති ඉන්ධන කෝටා ක්‍රමය යටතේ ජාතික ඉන්ධන අවසරපත හරහා වාහන වලට ඉන්න ලබාදෙන දින වෙන් කර තිබේ.

ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සතියේ දින හත වෙන්කර ඇත.

අදාල දිනයේදී පමණක් තමනට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට හැකිය.

අවසන් අංකය අනුව දින වෙන් කර ඇත්තේ මෙසේය.

  • 0, 1, 2 – සදුදා, බ‍්‍රහස්පතින්දා
  • 3, 4, 5 – අගහරුවාදා, සිකුරාදා
  • 6, 7, 8, 9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා
RELATED ARTICLES

Most Popular

Recent Comments