Homeසියලුම පුවත්CCIB භාරයට ගත් ආනන්ද පාලිත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට

CCIB භාරයට ගත් ආනන්ද පාලිත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන ආනන්ද පාලිත මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට රැගෙන විත් තිබේ.ඔහු ඊයේ (16) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.2015 සිට 2019 වසර දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා වංචා කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments