Sunday, November 16, 2025
Homeදේශීයඉන්ධන බෙදාහැරිම තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරයි

ඉන්ධන බෙදාහැරිම තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරයි

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලි බල සැපයුම සම්බන්ධ සියලු සේවා,ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරිම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම මෙලෙස අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා.

මෙම සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් පසුගිය 20 වනදාද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments