Homeසියලුම පුවත්ඉරානයට සහ කියුබාවට ප්‍රබල භූ කම්පන දෙකක්

ඉරානයට සහ කියුබාවට ප්‍රබල භූ කම්පන දෙකක්

ඉරානයේ සහ කියුබාවේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ දකුණු හෝමොස්ගන් පළාතේ සර්ගාස් ප්‍රදේශයේ කිලෝමීටර් 22ක් ගැඹුරින් රික්ටර් මාපක 5.0ක භූ කම්පනයක් සිදුව ඇති අතර, කියුබාවේ වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක්ද සිදුව තිබේ.
මෙම භූ කම්පනවලින් මේ දක්වා දේපළ හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments