Homeසියලුම පුවත්ඉරාන උත්තරීතර නායකයාට ට්‍රම්ප්ගෙන් වාග් ප්‍රහාරයක්

ඉරාන උත්තරීතර නායකයාට ට්‍රම්ප්ගෙන් වාග් ප්‍රහාරයක්

ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා අල් කමේනි සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, “අමෙරිකාව ඉරානය සමඟ සාම මාවතට පිවිසියේ අපේක්ෂා භංගවීමෙන්” යන කමේනිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි.
“අපේක්ෂා කඩවූයේ ඉරානයේ මිස අපේ නොවේ. ඔවුන් අවසන්. දැන් මේ දින 60 බලමු,” යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments