හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ කර්මාන්තශාලාවක අද (21) පෙරවරුවේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් අධික ලෙස පිළිස්සී සිටි බව පොලිසිය පවසයි.
ගින්න උදෑසන 9.45ට පමණ හටගෙන තට්ටු තුනකින් යුත් ගොඩනැගිල්ල පුරා වේගයෙන් පැතිර ගොස් තිබේ.
මුලින් පුද්ගලයින් තිදෙනෙකු ගින්නට හසුව ඇති බවට තොරතුරු වාර්තා වුවද, පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ගින්නෙන් පිළිස්සුණු පුද්ගලයින් පස්දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව ගිනිනිවන අංශය සඳහන් කළේය.
ඉන් තිදෙනෙකු හඳුනාගත නොහැකි තරම් දරුණු ලෙස පිළ
කටුවාන කර්මාන්තශාලා ගින්නේ සංවේදී තොරතුරු

