Friday, January 23, 2026
Homeදේශපාලනකොළඹ මහ නගර සභාවේ අයවැයත් මාලිමාව පරාදයි

කොළඹ මහ නගර සභාවේ අයවැයත් මාලිමාව පරාදයි

කොළඹ මහ නගර සභාවේ අයවැයද අද පැවති ඡන්ද විමසීමේදී මාලිමාවට පරාජයට පත් විය.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 57ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 60ක් හිමිව ඇත.



RELATED ARTICLES

Most Popular

Recent Comments