Homeසියලුම පුවත්ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් නව දැනුම්දීමක්

ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් නව දැනුම්දීමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගත වූ පැය 24 තුළ වර්ෂාපතනයේ අඩුවීමත් සමඟ ඉහළ ගොස් තිබූ ගංගා ද්‍රෝණිවල ජල මට්ටම් මේ වන විට පහළ යාමක් පෙන්නුම් කරන බවයි.
කෙසේවෙතත්, පහත්බිම් ප්‍රදේශවල ජනතාව තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ලෙසද අදාළ බලධාරීන් දැනුම් දී තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments