උදය ගම්මන්පිල මහතා අද (11) ප්රකාශයක් ලබාදීම සඳහා පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.
ඒ, 7 වන පාස්කු දින සැමරුම් උත්සවයකදී සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් ක්රියාත්මක වන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වෙයි

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.