හිටපු ජනාධිපති මහිද රාජපක්ශ මහතා හෙට (12) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව, හෙට උදෑසන 9.00ට හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ පෙනී සිටිනු ඇති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
කෙසේවෙතත්, අදාළ කැඳවීම සම්බන්ධයෙන් නීතිමය කරුණු කිහිපයක් පිළිබඳව නීතිඥ කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වන බව සඳහන් වේ.
එමෙන්ම, මෙම කැඳවීමකට පදනම් වූ කරුණු සම්බන්ධයෙන් නීතිමය ගැටලු පවතින බවද හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පෙන්වා දී තිබේ.
හිටපු ජනපති මහින්ද හෙට අල්ලස් කොමිසම හමුවට

