Tuesday, November 18, 2025
Homeදේශීයදවස් 11 යනතුරු අයි.ඕ.සි සමාගමටත් ඉන්ධන නැවක් නෑ

දවස් 11 යනතුරු අයි.ඕ.සි සමාගමටත් ඉන්ධන නැවක් නෑ

ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් පෙට්‍රල් නැව්ගත කිරීම් තුනක් ලබන අගෝස්තු 15 පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා අයි.ඕ.සී පවසයි.

මෙට්‍රික් ටොන් 30,000 බැගින් වූ එම නැව්ගත කිරීම් වලින් පළමුවැන්න ජූලි 13 -15 අතරත්, දෙවැන්න, ජූලි 29 -31 අතරත්, තුන්වැන්න අගෝස්ත් මස 15 දාත් ලැබෙන බව එම සමාගම දන්වා ඇත.

මේ අතර ලබන 10 වැනිදායින් පසු ඉන්ධන තොග කිහිපයක් මෙරටට පැමිණෙන බවට ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහතික විය.

ලබන 10 -11 අතර ඩීසල් මෙට්‍රික් ටොන් 36000ක එක් ඩීසල් නෞකාවක් ද, ජූලි 23 -24 වනවිට

RELATED ARTICLES

Most Popular

Recent Comments