Saturday, January 17, 2026
Homeදේශීයනුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දමයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දමයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (02) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ප්‍රකාශ කළේ අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments