Friday, October 11, 2024
Homeවිදේශීයපකිස්ථාන ජනගහනයෙන් 40% ක් දරිද්‍රතාවයේ...- ලෝක බැංකු නවතම වාර්තාවක් හෙළි කරයි..

පකිස්ථාන ජනගහනයෙන් 40% ක් දරිද්‍රතාවයේ…- ලෝක බැංකු නවතම වාර්තාවක් හෙළි කරයි..

පකිස්ථානයේ  40% ක් පමණ දරිද්‍රතා රේඛාවට වඩා පහළින් සිටින බව ලෝක බැංකු වාර්තාවක් අනාවරණය කරයි.

එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මිලිටරි , දේශපාලන සහ ව්‍යාපාරික නායකයින්ගේ අවශ්‍යතා මත ගත් ප්‍රතිපත්ති සමාලෝචනය කළ යුතු බවයි.

වෙනස් විය යුතු එරට බදු ප්‍රතිපත්ති පිළිබඳව ද ලෝක බැංකුව අවධාරණය කර තිබේ. 

පසුගිය මූල්‍ය වර්ෂය වනවිට පකිස්ථානයේ දරිද්‍රතාව ඉහළ ගියේ සියයට 39. 4 දක්වා ය.

ඒ අනුව මිලියන 231 ක් පමණ වන පකිස්තාන ජනතාවගෙන් මිලියන 95 ක් පමණ දිවි ගෙවන්නේ දරිද්‍රතාවයෙන් ය. (News 1st) 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments