Homeසියලුම පුවත්පාර්ලිමේන්තු සභාවාරය අද ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය අද ඇරඹෙයි

අද (12) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9.30ට ආරම්භ කර තිබේ.
සභාවාරය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වෙයි.
අද දිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments