Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්මහ පරිමාණ දූෂණ චෝදනා මැද SPC සභාපති ඉවතට..

මහ පරිමාණ දූෂණ චෝදනා මැද SPC සභාපති ඉවතට..

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දොස්තර අජිත් මෙන්ඩිස් පත්කර ඇත.

මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කල සරත් ලියනගේ මහතා විෂයභාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එම තනතුරින් ඉවත් කර ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති අජිත් මෙන්ඩිස් මහතා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු  කර තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments