Tuesday, November 18, 2025
Homeවිදේශීයලංකාවට ආධාර කරන්න එපා - රනිල් 2007දී ජපානයෙන් ඉල්ලයි

ලංකාවට ආධාර කරන්න එපා – රනිල් 2007දී ජපානයෙන් ඉල්ලයි

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන රජය අතර 2007 වසරේදී පැවති සංවාදයකට අදාළ ලේඛනයක් විකිලීක්ස් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ලේඛණයට අනුව 2007 දී විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට ලබා දෙන ආර්ථික ආධාර අත්හිටුවන ලෙස ජපානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව නායකයින් විසින් සිදු කරන ලද කොමිස් ලබා ගැනීම් සහ අතපසුවීම් සඳහා ශ්‍රී ලාංකික ජනතාවට දඬුවම් නොකළ යුතු බවට ජපානය ප්‍රතිචාර දක්වා ඇති බවයි අදාළ ලේඛණයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments