Homeසියලුම පුවත්ලාඕසයේ ගැඹුරු ගුහාවේ සිරවූවන්ගෙන් එක් අයෙකු බේරාගනී

ලාඕසයේ ගැඹුරු ගුහාවේ සිරවූවන්ගෙන් එක් අයෙකු බේරාගනී

ලාඕසයේ අඩි 1000කට ආසන්න ගැඹුරු ගුහාවක දින 10කට ආසන්න කාලයක් සිරවී සිටි පිරිසෙන් එක් අයෙකු බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් සමත්ව තිබේ.
රත්‍රං සෙවීම සඳහා ගුහාවට ඇතුළු වූ පුද්ගලයින් 7 දෙනෙකු අතරින් තවත් සිව්දෙනෙකු ජීවතුන් අතර සිටින බව වාර්තා වන අතර දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි සඳහන් වේ.
තායිලන්තයේ ප්‍රවීණ ගුහා මුදාගැනීමේ කණ්ඩායම් ද එක්ව සිටින අතර, ගුහාව තුළ රැඳී ඇති ජලය ඉවත් කරමින් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments