Wednesday, November 19, 2025
Homeක්‍රීඩාලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය.

නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කෙරේ.

මේ අතර වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුශංක ශාරීරික යෝග්‍යතාවට යටත්ව සිටිති.

රී ලංකා සංචිතයේ අනෙකුත් සාමාජිකයින්,

6. පැතුම් නිශ්ශංක

7. කුසල් ජනිත්

8. දිමුත් කරුණාරත්න

9.චරිත් අසලංක

10. ධනංජය ද සිල්වා

11.සධීර සමරවික්‍රම

12. දුනිත් වෙල්ලාලගේ

13.කසුන් රාජිත

14.මතීෂ පතිරණ

15.ළහිරු කුමාර

RELATED ARTICLES

Most Popular

Recent Comments