Homeසියලුම පුවත්ව්‍යාජ ඩොලර් 600,000ක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ඩොලර් 600,000ක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

අමෙරිකානු ඩොලර් 600,000ක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments