Homeසියලුම පුවත්විමර්ශනයකට අදාළව හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට

විමර්ශනයකට අදාළව හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඒ මහතා කොමිසම හමුවට පැමිණ ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments