Homeසියලුම පුවත්චාමර සම්පත්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගනී

චාමර සම්පත්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

කොමිසම විසින් සිදුකළ කැඳවීමකට අනුව මන්ත්‍රීවරයා එහි පැමිණ ඇති අතර, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු කැඳවා තිබූ බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments