Homeසියලුම පුවත්සමාගම් දෙකක් ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්

සමාගම් දෙකක් ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්

මැදපෙරදිග කලාපයේ ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක ඇතැම් සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති නමුත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැකි උපරිමයෙන් ඉන්ධන සැපයීම සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.එමෙන්ම, සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් නොමැති ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර, එම ස්ථානවල නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමට රජය සැලසුම් කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments