Homeසියලුම පුවත්සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments