Homeසියලුම පුවත්ඉන්ධන QR ක්‍රමය ඉවත් කිරීම ගැන තවදුරටත් සලකා

ඉන්ධන QR ක්‍රමය ඉවත් කිරීම ගැන තවදුරටත් සලකා

ඉන්ධන නිකුත් කිරීමේදී භාවිත වන QR කේත ක්‍රමය ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
‘අද දෙරණ’ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය වේගයට සාපේක්ෂව එම මිල පහළ යාමක් මෙතෙක් සිදුව නොමැති බවයි.
මේ අතර, දැනට ඉන්ධන මිලදී ගැනීම සඳහා කිසිදු සීමාවක් හෝ බාධාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments