Homeසියලුම පුවත්ඉරාන ගිවිසුමේ තොරතුරු ඉක්මනින් හෙළි කරන බව ට්‍රම්ප් කියයි

ඉරාන ගිවිසුමේ තොරතුරු ඉක්මනින් හෙළි කරන බව ට්‍රම්ප් කියයි

ඉරානය සමඟ ඇති කරගත් මූලික ගිවිසුමේ අන්තර්ගත කරුණු ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
G7 සමුළුව අතරතුර අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ගිවිසුමට සම්පූර්ණයෙන්ම අත්සන් තබා ඇති බවයි. එමෙන්ම ජිනීවාහිදී ගිවිසුම නිල වශයෙන් අත්සන් කරන දිනයේ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කෙරෙනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments