Homeසියලුම පුවත්කථානායකට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කළ පසු මීළඟ සතියේ විවාදයට

කථානායකට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කළ පසු මීළඟ සතියේ විවාදයට

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එළැඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන පළමු පාර්ලිමේන්තු සතියේදීම එය විවාදයට ගන්නා ලෙස යෝජනා කරන බව මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මේ වනවිට අදහස් පළවෙමින් තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments