Homeසියලුම පුවත්ඥානසාර හිමි ගිහි ඇඳුමින් කොළඹ මහාධිකරණයට රැගෙන එයි

ඥානසාර හිමි ගිහි ඇඳුමින් කොළඹ මහාධිකරණයට රැගෙන එයි

සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුවකට අදාළව උන්වහන්සේ මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

ඥානසාර හිමියන් මෙවර අධිකරණයට පැමිණ ඇත්තේ ගිහි ඇඳුමින් සැරසී වීම විශේෂත්වයකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments