හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මිය ඊයේ (15) අභාවප්‍රාප්ත වී තිබේ.ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස මියගොස් ඇති අතර, මියයන විට 75 වන වියේ පසුවූවාය.ඇයගේ දේහය අද (16) අවසන් ගෞරව දැක්වීම සඳහා මැදමුලන පිහිටි නිවසට රැගෙනවිත් තිබේ.

