Homeසියලුම පුවත්ඩෙංගු මරණ 63 දක්වා ඉහළට - රෝගීන් 88,000 ඉක්මවයි

ඩෙංගු මරණ 63 දක්වා ඉහළට – රෝගීන් 88,000 ඉක්මවයි

මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,088ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අගෝස්තු මාසයේ මේ දක්වා පමණක් රෝගීන් 2,739ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් (21.27%) වාර්තා වේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,490ක්, මහනුවරින් 6,195ක්, මාතරින් 5,910ක් සහ කළුතරින් 5,753ක් වාර්තා වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments