දශකයකට වැඩි කාලයකට පසු ඉරාකය සහ සිරියාව අතර පවතින ප්‍රධාන දේශසීමා පිවිසුමක් යළි විවෘත කර ඇත.
මෙම මාර්ගය, දැඩි ආරක්ෂක තත්ත්වයක පවතින හෝමූස් සමුද්‍ර සන්ධියට විකල්පයක් ලෙස භාවිතා කළ හැකි බවද සඳහන් වේ.
කෙසේ වෙතත්, ගොඩබිම හරහා සිදුකරන තෙල් ප්‍රවාහනය නල මාර්ග හෝ මුහුදු මාර්ග ඔස්සේ සිදුකරන ප්‍රවාහනයට වඩා අඩු කාර්යක්ෂමතාවයකින් යුක්ත බව විශේෂඥයින් පෙන්වා දෙයි.
සමාරම්භක උත්සවයේදී නාදියා අල්-ජුබෝරි සඳහන් කළේ, මෙම දේශසීමා පිවිසුම වෙළඳ හුවමාරුවට සහ තෙල් ප්‍රවාහනයට වැදගත් දොරටුවක් වන බවයි.
දශකයකට පසුව ඉරාකය – සිරියාව දේශසීමා පිවිසුම යළි විවෘත වෙයි

