Homeසියලුම පුවත්දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

Aජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව, පස්සර, බඩල්කුඹුර සහ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 01 යටතේ මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක කර ඇත.
මෙම අනතුරු ඇඟවීම අද (09) රාත්‍රී 9.30 සිට හෙට (10) රාත්‍රී 9.30 දක්වා වලංගු වන බව වාර්තා වේ

RELATED ARTICLES

Most Popular

Recent Comments