Homeසියලුම පුවත්නාමල් රාජපක්ෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට

නාමල් රාජපක්ෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (19) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට රැගෙනවිත් තිබේ.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් නඩුව අද දහවල් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.එම නඩු කටයුත්ත සඳහා පෙනී සිටීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අධිකරණයට රැගෙනවිත් තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments