Homeසියලුම පුවත්පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් වී තිබේ.

අවසන් තරගයේදී මීටර් 46.84ක දක්ෂතාවක් වාර්තා කරමින් ඔහු මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

මෙම දුර ප්‍රමාණය පාලිත බණ්ඩාරගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසද සටහන් වී ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments