Homeඅපරාධපොලීසියට අල්ලසක් දීමට උත්සාහ කළ යතුරුපැදි කාර්මිකයෙකු බෙම්මුල්ල පොලිස් අත්අඩංගුවට.

පොලීසියට අල්ලසක් දීමට උත්සාහ කළ යතුරුපැදි කාර්මිකයෙකු බෙම්මුල්ල පොලිස් අත්අඩංගුවට.

බෙම්මුල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශ නිලධාරියෙකුට රු.50,000ක අල්ලසක් දීමට උත්සාහ කළ යතුරුපැදි කාර්මිකයෙකු අද (21) පෙ.ව. 10.50ට අල්ලස් කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවිරෝධී ලෙස ධාවනය කළ යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර මුදාදීමට ඉල්ලා මෙම අල්ලස ලබාදීමට උත්සාහ කර ඇති බව සඳහන් වේ.

සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments