Homeසියලුම පුවත්මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 5ක් රෝහලට

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 5ක් රෝහලට

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයකින් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ එම රැඳවියන් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments