Homeසියලුම පුවත්මාස 10කට පසු උඩරට දුම්රිය සේවය අද සිට යළි ඇරඹේ

මාස 10කට පසු උඩරට දුම්රිය සේවය අද සිට යළි ඇරඹේ

මාස 10කට පමණ පසු අද (02) සිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද සිට ආරම්භ කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේය.

දිත්වා සුළි කුණාටුවෙන් පසු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මෙලෙස යළි ආරම්භ කරන්නේ මාස 10කට පමණ පසුව බවද ඔහු පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments