Homeසියලුම පුවත්රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය

රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු රාගම පොලිස් බල ප්‍රදේශය සඳහා ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments