Homeසියලුම පුවත්රුපියල යළි පහළට

රුපියල යළි පහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (11) දිනයේ සුළු අවප්‍රමාණයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.
ඒ අනුව, අද අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 327.67ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 337.82ක් ලෙසත් සටහන් වී ඇත.
ඊයේ (10) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 324.66ක් වූ අතර විකිණුම් මිල රුපියල් 335.39ක් ලෙස වාර්තා වී තිබුණි.
මෙම වෙනසත් සමඟ ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් පහළ ගොස් ඇති බව සඳහන් වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments