Homeසියලුම පුවත්ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදයි

අද (01) ලෝක කම්කරු දිනය යෙදී තිබේ.
1886 වසරේ චිකාගෝ නගරයේ කම්කරුවන් විසින් පැය 8ක වැඩමුරයක් ඉල්ලා සිදුකළ උද්ඝෝෂණයකදී මියගිය කම්කරුවන් සිහිපත් කරමින් මෙම දිනය සෑම වසරකම සමරනු ලැබේ.
එමෙන්ම, ලොව පුරා රටවල් බොහොමයක මෙම දිනය නිමිත්තෙන් පෙළපාලි, රැස්වීම් සහ විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.
මෙවරත් ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂ සහ සංවිධාන මගින් මැයි දින රැලි හා පෙළපාලි රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වේ

RELATED ARTICLES

Most Popular

Recent Comments