Homeසියලුම පුවත්විපක්ෂ නායකගේ මැයි දින පණිවුඩය

විපක්ෂ නායකගේ මැයි දින පණිවුඩය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, අර්බුධවලට ලක්ව ඇති රට ගොඩනැගීමට වැඩකරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය ලබාදීම අත්‍යවශ්‍ය බවයි.
ඔහු නිකුත් කළ ජාත්‍යන්තර කම්කරු දිනය පණිවුඩයේ සඳහන් වන්නේ, වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයන්ට හේතුව රජයේ අසාර්ථක පාලනය හා බදු ප්‍රතිපත්ති බවයි.
එමෙන්ම, කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ජනතාවට සාධාරණ ජීවන තත්ත්වයක් ලබාදෙන පාලනයක් අවශ්‍ය බවද ඔහු අවධාරණය කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments