Homeසියලුම පුවත්විමල්ගේ ප්‍රකාශය ගැන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් පරීක්ෂණයක්

විමල්ගේ ප්‍රකාශය ගැන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් පරීක්ෂණයක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි. 0

ඒ අනුව ඉදිරි දිනකදී විමල් වීරවංශ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
“`1

RELATED ARTICLES

Most Popular

Recent Comments