Homeසියලුම පුවත්📈 කොළඹ උද්ධමනය ජූලි මාසයේදී සියයට 7.3 දක්වා ඉහළට

📈 කොළඹ උද්ධමනය ජූලි මාසයේදී සියයට 7.3 දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2026 ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබේ. එය ජූනි මාසයේ වාර්තා වූ 6.8% සිට වැඩිවීමකි.

ආහාර උද්ධමනය 3.6% සිට 6.3% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 8.4% සිට 7.8% දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments