Homeසියලුම පුවත්16 හැවිරිදි පුතාගේ පහරදීමෙන් පියා මරුට

16 හැවිරිදි පුතාගේ පහරදීමෙන් පියා මරුට

මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පුතෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පියා ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ උකුවෙල, මාතලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

පියා සහ පුතා අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 16ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments