මැතිවරණ කොමිසම විසින් 2026 වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව, නාමලේඛනයට ඇතුළත් වී නොමැති හෝ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු තොරතුරු සංශෝධනය කළ යුතු 2009.02.01ට පෙර උපන් පුද්ගලයින් තම ග්රාම නිලධාරී කාර්යාලය හරහා ඒ පිළිබඳව විමසිය යුතු බව කොමිසම සඳහන් කරයි.
ඉදිරි ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ වීමට පෙර සිය තොරතුරු නිවැරදිදැයි පරීක්ෂා කර ගැනීමට ජනතාවට උපදෙස් ලබාදී ඇති අතර, ඒ සඳහා � වෙත පිවිසිය හැකිය
2026 ඡන්ද හිමි නාමලේඛනය ගැන විශේෂ දැනුම්දීමක්

