Homeසියලුම පුවත්2027 අයවැය යෝජනාවලට කැබිනට් අනුමැතිය

2027 අයවැය යෝජනාවලට කැබිනට් අනුමැතිය

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා අද (12) රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇත.ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරුවේ 2027 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments