‘Rebuilding Sri Lanka’ අරමුදලට මේ වනවිට රුපියල් බිලියන 4.2කට අධික මුදලක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.
එයින් රු. මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයින්ගෙන් ලැබී ඇති අතර, විදේශ රටවල් 43කින්ද ඩොලර් මිලියන 6කට අධික මුදලක් ලැබී ඇත.
‘Rebuilding Sri Lanka’ අරමුදල රු. බිලියන 4 ඉක්මවයි

