පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථයක් හලාවතදී තාප්පයක ගැටී අනතුරකට ලක්ව තිබේ.
අනතුරින් වාහනයට හා තාප්පයට හානි සිදුව ඇති අතර, සිද්ධිය පිළිබඳව හලාවත පොලිසිය පරීක්ෂණ පවත්වයි
ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.

