Monday, March 30, 2026
Homeසියලුම පුවත්ව්‍යාජ ආයුර්වේද ඖෂධ ජාවාරමක් වටලයි

ව්‍යාජ ආයුර්වේද ඖෂධ ජාවාරමක් වටලයි

රජයේ ආයුර්වේද සංස්ථාවේ නම ව්‍යාජව යොදාගෙන ඖෂධ අලෙවි කළ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.
මාවනැල්ල ප්‍රදේශයේ ආයතනයක් විසින් රාජ්‍ය ලාංඡනය ද භාවිත කර ව්‍යාජ නිෂ්පාදන සැබෑ ලෙස අලෙවි කර ඇති බව අනාවරණය වී ඇති අතර, එරෙහිව නීතිමය පියවර ගනිමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments