Tuesday, April 21, 2026
Homeසියලුම පුවත්ඇපල් CEO ටිම් කුක් ධුරයෙන් ඉවතට - නව CEO ලෙස ජෝන් ටර්නස්...

ඇපල් CEO ටිම් කුක් ධුරයෙන් ඉවතට – නව CEO ලෙස ජෝන් ටර්නස් පත්කෙරේ

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් එම ධුරයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඒ අනුව 2026 සැප්තැම්බර් 1 වැනිදා සිට ඇපල් සමාගමේ නව CEO ලෙස ජෝන් ටර්නස් පත්වීමට නියමිතය. ඔහු මේ වන විට සමාගමේ දෘඩාංග ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
මේ අතර, ටිම් කුක් මහතා CEO ධුරයෙන් ඉවත් වුවද ඇපල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාපති ධුරයට පත්වනු ඇති බවද සමාගම වැඩිදුරටත් නිවේදනය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments