ෂී ජින්පින් මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයකට අනුව එක්සත් ජනපදය වෙත නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචිමාර්ග සඳහන් කරන්නේ, මෙම සංචාරය මේ වසරේ සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය තුළ සිදුවනු ඇති බවයි.
මේ අතර, ජනාධිපති ට්‍රම්ප් මහතාගේ තෙදින චීන සංචාරය අද (15) අවසන් වී තිබීමද විශේෂත්වයක් ලෙස සැලකේ.
චීන ජනපති අමෙරිකා සංචාරයකට සැරසෙයි

